Mobile Apps

01 - reload app
Earn From Phone or Web (From Home)

  • ශ්‍රී ලංකාවේ පළමු වතාවට අපෙන් ඔබට  MULTI RELOAD SYSTEM එකක්. වෙනත් සේවාවන් සමඟ ඔබට දුරකථන 5 ක්, SIM 5 ක්, අවම Rs 15000-20000 ක ආයෝජනයක්  අවශ්‍යවේ. එය ඔබට දැරිය හැකි ලෙසට අප අඩු කොට තිබෙනවා.
  • ශ්‍රී ලංකාවේ ඇති ජංගම දුරකථන ජාල 5 ටම එකම ශේෂයකින් (Common Balance)  රිලෝඩ් දැමීමේ හැකියාව ඔබට ලැබෙනවා. එමගින් ඔබේ අතේ ඇති මුදලට Reload business පටන් ගැනීමේ හැකියාවත්, සියළුම ජාල සඳහා එකවර සේවාවන් සැපයීමේ හැකියාවත් ඔබට ලැබෙනවා.
  • අපේ RELOAD SYSTEM එකෙන් රීලෝඩ් දැමීම දැන් හරි පහසුයි. ඒ සඳහා දැන් Android App එකක් සහ Online Reload System එකක් ඔබට ලැබෙනවා. එමගින් ඔබට පහසු සේවාවක් ලබා දීමේ හැකියාව ලැබෙනවා  
  • අඩුම ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ (High ROI ) ලබා දී ඔබ ආයෝජනය කරන මුදල කිසිම අවහිර වීමකින් තොරව නැවත නැවත ආයෝජනය කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඔබගේ ආයෝජනයට සාපේක්ෂව මෙය ඔබට ඉතා වාසී ගෙන දෙනවා.
  • ඕනෑම අවස්ථාවක, ඕනැම වෙලාවක, ඕනෑම ස්ථානයක, ඔබ‍ට මෙය භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. මෙයින් ඔබට යන යන තැන රිලෝඩ් ලබා දීමේ හැකියාව ලැබෙන අතර එය ඔබට ඉතා පහසුවක් වේවි.
  • ඔබට ව්‍යාපාරික ස්ථානයක් ඇතිනම්, ඔබගේ ව්‍යාපාරික ස්ථානය සෙනග පිරෙන තැනක් කිරීමට, කදිම අවස්ථාවක් සහ ඔබට අමතර අදායමක්. ශ්‍රී ලංකාව තුල දිනක පෙර ගෙවුම් භාවිතාව රු මිලියන 190 ඉක්මනවා. ආහාර ලෙසම phone එකේ balance එකත් දැන් මුලික අවශ්‍යතාවයක් වී හමාරයි  
  • ඔබ දමන සියළුම රිලෝඩ් විස්තර සවිස්තරාත්මකව ඔබට ලබා ගත හැකිවේ. වෙනත් සේවාවන් වල නොමැති ඔබගේ ව්‍යාපාරය ගැන තොරතුරු එමගින් ඔබට ලැබේ.
  • සීමිත ACCOUNTS ප්‍රමාණයක් පමණක් ඇති බැවින් අදම අපත් සමඟ සම්බන්ධ වන්න 
  • ඔබ සහ ඔබගේ දන්නා හදුණන අයට රීලෝඩ් දමා ඔබගේ අතට අමතර අදායමක් ලැබෙන ව්‍යාපාරික සගයෙක් වෙන්න.

connection fee for reload app 1000/=  
deposit connection fee to below bank account.

Bank - Sampath Bank
Branch - Maharagama
Name - syscomm solutions
A/C No - 109214008175

send payment proof ( bank slip photo / screenshot ) to  csshelp2017@gmail.com  with below mentioned details.

First Name-
Last Name-
Address-
Email-
Phone Number 1-
National Identification Number-
Username-
Password-
Reload PIN-

reload app download link

android - click here to download app

apple / windows or any other OS -  click here to download app


02 - WHAFF
Whaff is money making application and Whaff Rewards is a promotion application, where producer or programmer paid for the Whaff users who download their applications through whaff. There a lot of tasks that can be done by all whaff user and whaff will give rewards to their user who has done the task. There are a lot of make money apps for an android device or even iPhone, but for me, Whaff Rewards is one of the best money making apps for Android.

app download link


03 - WOW app

WowApp is a FREE revolutionary platform that allows you to earn as a result of your daily activities.
CHAT: simply by keeping in touch with your friends
GAMES: by playing your favorite games
TALK: by giving you cashback if you need to make paid calls at super low rates
SMART SLIDE: earn while reading your favorite topics
SHOPPING ONLINE: by earning a cashback when purchasing from more than 5,000 online shops, worldwide 

app download link


04 - Ebates

REFER FRIENDS AND EARN $15
Get $15 for every friend who signs up and shops on Ebates, a Rakuten Company. There’s no limit on how much you can earn. Download Ebates now to discover how much you can earn on your shopping!

CASH BACK & COUPONS
– Find Rakuten savings & offers via the Ebates app!
– Earn Cash Back on your orders
– Get paid Easy!

app download link



Popular posts from this blog

fanslave

How to Create an Upwork Profile

how te get money from fanslave