MP.lk app



    download app



2020 පාර්ලිමේන්තුවට, පක්ෂ පාට බේදයකින් තොර, රටේ අනාගතය වෙනුවෙන් කැපවන මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ අරමුණින් සෑදු වෙබ් අඩවියකි. මෙවර පාර්ලිමේන්තුවට තරඟ කරන අපේක්ෂකයන්ගේ විස්තර අන්තර්ගත profiles MP.LK හරහා ඔබට බලාගත හැකයි. අපගේ MP APP එක හරහා අපේක්ෂකයින්ට vote කර mobile reload දිනා ගැනීමේ හැකියාව ඇත.
MP APP එකෙහි ප්‍රධාන අරමුණ වන්නේ social media හරහා අපේ රටින් එතෙරට ගලා යන මුදල් ඔබ අතරේ බෙදා දීමයි. මේ සඳහා ඔබ කළ යුත්තේ MP APP හි පළකර ඇති දැන්වීම් නරඹා එම දැන්වීමට අදාළ reward coins එකතු කර ගැනීමෙන් අනතුරුව එම coins ඔබගේ ජංගම දුරකතනයට රිලෝඩ් එකක් ලෙස ලබා ගැනීමයි.
MP APP හරහා ඕනෑම ව්‍යාපාරික දැන්වීමක් පල කිරීමට හැකියාව ඇත. එමෙන්ම MP APP එක හරහා games play කර reload දිනා ගැනීමටද ඔබට පුළුවන.

Popular posts from this blog

fanslave

How to Create an Upwork Profile

how te get money from fanslave